කොරෝනාවෙන් කොළඹ බේරාගන්න
විශේෂ කණ්ඩායම් හයක්..!
කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා විශේෂ කණ්ඩායම් හයක් යොදවා ඇති බව, කොළඹ නගර සභාවේ, ප්‍රධාන වෛද්‍ය නිළධාරී, රුවන් විජේමුණි මහතා පවසයි.