කොදෙව්වන් පරදා ලංකාව ජය ගනී.

0
334
- Advertisement -

කොදෙව්වන් පරදා ලංකාව ජය ගනී.

බටහිර ඉන්දීය දුපත් කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්සයි තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ දී කඩුළු හයක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල කොදෙව් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක දී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + fifteen =