කොටුව-පිටකොටුව-මරදාන-කොප්පක්ද්ක්ද වීදිය-ඩෑම් වීදිය සදුදා පෙරවරු පහේ සිට හුදෙකලා කරයි.
කොළඹ දිස්ති‍්‍රක්කයට අයත් තවත් පොලිස් බල ප්‍රදේශ පහක්, එළැඹෙන සදුදා දිනයේ පෙරවරු පහේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, කොටුව, පිටකොටුව, මරදාන, කොප්පක්දක්දවීදිය, ඩෑම් වීදිය යන ප්‍රදේශ සදුදා අළුයම පහේ සිට හුදෙකලා කරනු ඇත.
කොළඹ ප්‍රදේශයේ හුදෙකලා භාවයට පත් කරන ලද අනෙකුත් ප්‍රදේශ – තවදුරටත් එසේම පවතින බවද පැවසේ.