එක්සත් ජාතීන්ගේ සමුළුව ඉදිරියේ විරෝධතාවය දැක්වීම සඳහා, ඊලාම් කොඩි රැුගෙන, ලන්ඩනයේ හීත්රූ ගුවන් තොටුපලින් ජිනීවා බලා පිටත් වීමට සූදානම් වූ ද්‍රවිඩ ඩයස්පෝරාවට අයත් දෙදෙනෙකු පසුගිය ගිය සදුදා දිනයේ ලන්ඩන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.
කොටි කොඩි පෙන් වූ ඩයස්පෝරාවේ දෙකක් අත් අඩංගුවට…!
0
927