කොටහේනටත් අද සවස 6 සිට ඇදිරිනීතිය.
කොටහේන පොලිස් බල ප්රදේශයට, වහාම ක්රියාත්මක වන පරිදි, අද පස්වරු හයේ සිට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.