කොකේන් වාර්තාව; අද අගමැතිට…! පසුව සීඅයිඩීයට…!

0
794
- Advertisement -

පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මැති ඇමතිවරු කොකේන් පාවිච්චි කරන බවට රන්ජන් රාමනායක අමාත්‍යවරයා කරන ලද චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සදහා අග‍්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද දිනයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාර දීමට නියමිත බව කමිටු සභාපති, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඉන් පසුව අදාල වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.