කෘෂිකර්ම අමාත්‍යංශය සබීතාගේ බිලඩමෙන් ගෙනියන පාටක් නෑ; මම ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා..!

0
3688
- Advertisement -
Share

කෘෂිකර්ම අමාත්‍යංශය රාජගිරියේ පිහිටි පෞද්ගලික ආයතනයකට අයත් ගොඩ නැගිල්ලෙන් ඉවත් කර, රජයේ ගොවිජන මන්දිරයට ගෙන යෑමට සැලසුම් කර තිබුනද, කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් ඊට බාධා කරන බවත්, එවැනි තත්ත්වයක් මත තව දුරටත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවාට වඩා එම ධුරයෙන් ඉවත් වීම වඩාත් සුදුසු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් ගත යුතුව ඇති බවද, අමාත්‍යවරයා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + eight =