”කෘත්‍යාධිකාරී මණ්ඩලයට අනිත් තුන්දෙනාව ගන්නම්. ඒත් අජිත් පී පෙරේරා ගන්න බෑ..” රනිල් කියයි.

0
599
- Advertisement -

ඊයේ රැස් වුණු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල ?ස්වීමට, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ මන්ත‍්‍රීවරු සිව් දෙනාගෙන් තිදෙනෙකු නැවත ඇතුළත් කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා එකග වී තිබේ. එහෙත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ, අජිත් පී පෙරේරා මන්ත‍්‍රීවරයාට නැවත අවස්ථාවක් දිය නොහැකි බවයි පක්ෂ නායකයා සජිත් පේ‍්‍රමදාස මහතාට පවසා ඇත්තේ.

අවසන් වරට රැස් වූ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවට සහභාගී වීම, පක්ෂ නායකත්වය විසින්, අජිත් පී පෙරේරා, සරත් ෆොන්සේකා, රෝසි සේනානායක සහ ඉමිටියාස් බාකිර් මාකර් යන එජාප ප‍්‍රබල නායකයන්ට තහනම් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =