කුළියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරියටත් ඇදිරි නීතිය.

0
752
- Advertisement -

හදිසියේ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනයක් කිරීම සදහා කුලියාපිටිය, බිංගිරිය සහ දුම්මලසූරිය යන පොලිස් බල ප‍්‍රදේශවලට හෙට උදෑසන හය දක්වා ඇදිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =