කුසලානය ජැෆ්නා ස්ටාලියන්ස් කණ්ඩායම දිනා ගනී.

0
271
- Advertisement -

කුසලානය ජැෆ්නා ස්ටාලියන්ස් කණ්ඩායම දිනා ගනී.

ගෝල් ග්ලැඩියේටර්ස් සමග පැවති අවසන් මහා තරගය ජයගනිමින් ප‍්‍රථම, ලංකා පි‍්‍රමියර් ලීග් කුසලානය දිනා ගැනීමට ජැෆ්නා ස්ටාලියන්ස් කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටාලියන්ස් කණ්ඩායම කඩුළු හයක් දැවී ලකුණු 188 ක් ලබා ගත් අතර, ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 135 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =