කුසල් ආබාධයි..!

0
527
- Advertisement -

වළලූ කරේ ඇති වී ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් හෙටින් ආරම්භ වන ශ‍්‍රී ලංකා දකුණු අපි‍්‍රකා දෙවන ටෙස්ට් තරගය සදහා සහභාගී වීමට පිතිකරු කුසල් මෙන්ඩිස්ට නොහැකි වනු ඇති බවට වාර්තා පළ වේ. හෙට තරගය සදහා ඔහු කී‍්‍රඩා නොකරන්නේ නම්, ඇන්ජෙලෝ පෙරේරාට ඒ අවස්ථාව ලැබෙනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 19 =