කුවේට් සිට පැමිණි දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි.

0
709
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි රෝගීන් දෙදෙනෙකුගේ තත්ත්වය බලපතල බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා, මේ වන විට, අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + seven =