කුරුණෑගල පොහොට්ටු නගරාධිපති හිරේ…!

0
261
- Advertisement -

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සැප්තැම්බර් 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නගරාධිපතිවරයාට එරෙහිව ජූලි මාසයේ 25 වනදා කැදවා තිබූ නඩුවට පෙනී නොසිටි නිසා, කුරුණෑගල මහාධිකරණ විනිසුරු විසින් මෙම මෙම නියෝගය ලබා දී තිබේ.

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකු බිය ගන්වා අදාල පුද්ගලයා මංකොල්ල කෑ බවට, නගරාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 9 =