කුරුණෑගල දොස්තර නිර්දෝශයි.

0
995
- Advertisement -

කුරුණෑගල පොලීසිය වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඞීන් මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ සාධාරණ හේතුවකට නොවන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අසාද් සාලි මහතා පවසයි. වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඞීන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍යවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 18 =