කුරුණෑගල උණුසුම් තත්ත්වයක්…!

0
1063
- Advertisement -

සිංහල කතුන් දහස් ගණනකට වද සැත්කම් සිදු කරන ලදැයි දිවයින පුවත්පත විසින් චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි මහතාට එරෙහිව උද්ඝෝෂණය කිරීම සඳහා මේ වන විට විශාල ජනතාවක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට රැුස්ව සිටින බව වාර්තා වේ. අදාල පිරිස් උද්ඝෝෂණය සදහා සූදානම් වී ඇත්තේ ඊයේ දිනයේ සිට බව පැවසේ. මේ වන විට කුරුණෑගල නගරයේ බොහෝ කඩ සාප්පු වසා දමා ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.