කුමාර් ධර්මසේනට සද්දෙ දැමූ ජේසන් රෝයිට ICCයෙන් දඬුවම්

0
1133
- Advertisement -
Share

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරඟයේදී ක්‍රීඩක විනය නීති කඩ කළ එංගලන්ත පිතිකරු ජේසන් රෝයිට දඬුවම් පනවන්න ICC ය තීරණය කර තිබෙනවා. ඒ විනිසුරු තීරණයක් සම්බන්ධයෙන් ඔහු විනිසුරු සමඟ බහින්බස් වීම නිසයි.

තරඟයේ 20 වන පන්දුවාරයේදී Cummins යවන ලද පන්දුවකට විනිසුරු කුමාර් ධර්මසේන විසින් රෝයි දැවී ගිය පිතිකරුවෙක් ලෙස නම් කළා. නමුත් පසු වීමසීම් වලින් පෙනුනේ එය දැවී යාමක් නොවන බවයි. මේ නිසා රෝයි කුමාර් ධර්මසේනට බැන වැදෙනු දකින්නට ලැබුනා.

මේ හේතුවෙන් ICC ය විසින් ජේසන් රෝයිට තරංග මුදලින් 30% ක දඩයක් සහ දඬුවම් ලකුණු 2 ක් ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =