කුඩා දැරිවිය අපයෝජනය කිරීමේ සිද්ධිය. පියුමි හංසමාලීගෙන් ප‍්‍රකාශයක් ගනී.

0
1345
- Advertisement -

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ බව කියන, වයස අවුරුදු හයකට ආසන්න කුඩා දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාල වීඩියෝ පටය පිළිබදව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, රංගන ශිල්පිනී පියුමී හංසමාලිගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම, අපයෝජන සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන මැණික් ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් ද විමර්ෂණ ආරම්භ කර ඇති බවයි ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + nine =