කුඩා දැරිය අපයෝජනය කිරීමේ වීඩියෝව ගැන රංගන ශිල්පිනිය තොරතුරු දෙයි.

0
1227
- Advertisement -

සමාජ මාධ්‍ය ජාලාවල කතාබහට ලක්ව ඇති, කුඩා දැරියක අපයෝජනය කිරීමේ සිදුවීමට අදාල වීඩියෝ පටය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කියයි.

එම වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත්, ප‍්‍රසිද්ධ රංගන ශිල්පිනියකගෙන් ප‍්‍රකාශයක් ලබා ගෙන ඇති බවත්, අදාල රංගන ශිල්පිය තවත් තොරතුරු ලබා දීමට සූදානමින් සිටින බවත්, ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =