කුඩා දරුවන් අතර පැපොල රෝගයට සමාන උණ රෝගයක්

0
802
- Advertisement -

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කුඩා දරුවන් අතර, පැපොල රෝගයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතින බවයි

මෙම වෛරසයේ පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.

වාතයෙන් සහ ශරිර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

මෙම වෛරසය කිහිප අවස්ථාවකදී කුඩා දරුවන්ට වැළදිය හැකි බැවින්, වෛරස වැළඳී ඇති දරුවන් දින කිහිපයක් පාසල් නොයවන ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 20 =