කීරි සම්බා කිලෝ එකක් රුපියල් 200 යි.

0
1020
- Advertisement -

කීරි සම්බා කිලෝ එකක්
රුපියල් 200 යි.

මේ වන විට, කීරි සම්බා කිලෝ එකක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ පිළිබදව රත්න සහල් ආයතනයෙන් අප කළ විමසීමක දී මෙම මිළ ගණන් නිවැරදි බව ඔවුන් විසින් ද තහවුරු කර සිටියේ ය.

රුපියල් දෙසීයක් බවට මිල කර ඇත්තේ සුපිරි කීරි සම්බා නොවේ; සාමාන්‍ය කීරි සම්බා බවද එම ආයතනය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + seven =