කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂාව අනිවාර්යයි.

0
452
- Advertisement -
Share

හෙටින් ආරම්භ වන අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලිය අතර තුර ජාතික තලයේ ක‍්‍රීඩා කරන සියළුම කි‍්‍රකට් ක‍්‍රීඩකයන් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. මෙම පරීක්ෂාවේ දී කිසියම් ක‍්‍රීඩකයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයාමාර්ග ගැනීමට කි‍්‍රකට් ආයතනය සූදානම් බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − one =