කිසිම රටක බෝම්බ පිපිරුවා කියලා, රාජ්‍ය නායකයො ඉල්ලා අස්වෙලා නැ – ජනාධිපති

0
426
- Advertisement -
Share

බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් පදවියෙන් ඉල්ලා අස් වෙලා නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඉන් අනතුරුව රටේ ඇති වී තිබෙන තත්වය පිළිබද සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදි “ලෝකයේ කිසිම රටක බෝම්බ පිපිරුවයි කියල රාජ්‍ය නායකයෝ ඉල්ලා අස්වෙලාත් නෑ, ඒ වගකීම පැහැර හැරලත් නෑ. මම කරන්නෙ මගේ වගකීම ඉෂ්ඨ කිරීම.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − six =