කිලිනොච්චි අනතුරෙන් යුධ හමුදා සෙබලුන් 4ක් මිය යයි

0
1254
- Advertisement -

කිලිනොච්චිය ප්‍රදේශයේ දී හමුදා ට්‍රක් රථයක් දුම් රියක ගැටීමෙන් සෙබලුන් 4 දෙනෙක් මිය ගොස් ඇත.

තවත් 3 දෙනෙකුට තුවාල බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.

Update

මිට සුලු වේලාවකට පෙර කිලිනොච්චියේදි සිදු වු අනතුරින් බරපතල තුවාල ලබා සිටි තවත් හමුදා නිළධාරීයෙක් මිය යයි.

අනතුර සම්බන්ධයෙන් මිය ගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 15 =