කිරුළ ගිලිහෙයි ද..? තීරණය අද..!

0
306
- Advertisement -
Share

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව කතානායක නැන්සි පෙලෝසි ගෙන ආ දෝශාභියෝගය පසුගිය දා කොන්ග‍්‍රස් මණ්ඩලය විසින් සම්මත කරන ලදී.

ඉන්පසුව ගත යුතු ඊළග පියවර වී තිබුණේ ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගය සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි.

ඒ අනුව, අද දිනයේ දී ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගය සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන අතර, එහිදී වැඩි ඡුන්දයෙන් දෝශාභියෝගය සම්මත වුවහොත් ජනාධිපතිවරයාට සිය ධුරය අහිමි වේ.

කෙසේ වෙතත්, කොන්ග‍්‍රස් මණ්ඩලය තුළ මෙන් නොව, සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලය තුළ වැඩි පිරිසක් සිටින්නේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පාක්ෂිකයන් බැවින්, දෝශාභියෝගය සම්මත නොවීමට වැඩි ඉඩක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =