කිරින්දේ ඛේදවාචකය. සතියකට පසු අම්මාත් මිය යයි..!

0
620
- Advertisement -
Share

කිරින්ද මුහුදේ දියනෑමට ගොස් මුහුද රළට හසු වීමෙන් පසුගිය 23 වන දා, එකම පවුලේ පියාත් දියණියන් දෙදෙනාත් ජීවිතක්ෂයට පත් විය. දින හතක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි එම පවුලේ මවද ඊයේ සන්ධ්‍යාවේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 12 =