කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයො 4ක් ඊයේ වත්තලදී මාට්ටු

0
772
- Advertisement -

ඉන්දියාවේ සැගව සිටින කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයො හතර දෙනෙක් වත්තලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එම හතර දෙනා අතර සමීර මධුරංග හෙවත් “පොඩි සුරේෂ්” ඔහුගේ සහොදරයා තිළිණ මධුසංක,වෙරෙෂ් ප්‍රනාන්දු සහ එච්. සන්ගරන් යන අය ඇති බව උසස් නිලධරියෙකු සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =