කිම් සහ පුටින් අද හමුවේ.

0
880
- Advertisement -

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු නායක ව්ලැඞ්මීර් පුටින අතර හමුව අද දිනයේ දී සිදුවීමට නියමිතය. නැගෙනහිර රුසියාවේ, ව්ලැඩිවොස්ටොක් වරාය නගරය ආශ‍්‍රිත රස්කි දූපතේ දී රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකා හමු වෙනු ඇත. සාකච්ඡුාව සදහා සහභාගී වීම සදහා උතුරු කොරියානු ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ගලික දුම්රියෙන් ඊයේ අදාල දූපත වෙත පැමිණ සිටි අතර, රුසියානු ජනාධිපතිරවයා අද දිනයේ දී එහි පැමිණ ඇත. උතුරු කොරියානු න්‍යෂ්ඨික අර්බුදය පිළිබදව දෙරටේ නායකයන් සාකච්ඡුා කිරීමට නියමිත බව විදේශීය පුවත් වාර්තා කරයි.