කැළණිය රජමහා විහාරය – කොරෝනා මඩින්න පිරිත් පැන් සහ පිරිත් නූල් චීනයට යවයි.

0
627
- Advertisement -

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට වෙනුවෙන්, 108 වාරයක් සජ්ජායනා කරන ලද පිරිත් පැන් සහ පිරිත් නූල්, ශ‍්‍රී මහා බෝධියේ අංකුර පහක්, කතරගම දේව පිළිමයක් සහ ඖෂධ වර්ග රැුසක්, තංගල්ල විහාරාධිපති ගෝතම හිමියන් විසින් චීනයට යැවීමට සදහා නියෝජ්‍ය චීන තානාපතිවරයාට භාර දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද සහභාගී වී ඇති මෙම උත්සවය පැවැත් වී ඇත්තේ කැළණිය රජමහ විහාරස්ථානයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 11 =