එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයට අයත් ගිල්රෝයි නගරය තුළ මේ වන විටත් වෙඩි තැබීමක් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
වෙඩි තැබීම සිද්ධ වෙමින් පවතින්නේ, ගිල්රෝයි නගරයේ – ආහාර උත්සවයක යි. ප්රහාරයෙන් මේ වන විට එක් අයෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටියි.
වෙඩි තැබීම තවමත් සිද්ධ වෙමින් පවතී.