කැබිනට් මණ්ඩලේට ආවත් ෆෝන් ඔබනවා…! ආරක්ෂක කවුන්සිලේට ආවත් ෆෝන් ඔබනවා…!

0
777
- Advertisement -

රජයේ සේවකයන් දවසේ වැඩ කරන පැය ගණනන් වැඩි වේලාවක් කරමින් සිටින්නේ ෆෝන් එක ඔබමින් සිටීම බවත්, අමාත්‍ය මණ්ඩලය රැුස් කළ විට එහි පැමිණෙන ඇමතිවරුන්ගෙන් වැඩි දෙනා කරන්නේත් එයම බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඇමතිවරුන්ගේ ෆෝන් එබිල්ල නැවැත්වීම සඳහා, කැබිනට් මණ්ඩල සාකච්ඡුා සදහා සහභාගී වීමේ දී ජංගම දුරකථන රැුගෙන ඒම තහනම් කළ බවත් ජනාධිපතිවරයා පවසයි. එසේම, ආරක්ෂක කවුන්සිලය සදහා තමන්ට ආරාධනා නොකරන බවට චෝදනා එල්ල කරන බොහෝ දෙනා එදා ආරක්ෂක මණ්ඩලය රැුස් කළ විට සිද්ධ කළේත් ෆෝන් එක ඔබ ඔබා සිටීම බව ජනාධිපතිවරයා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − eight =