කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

0
820
- Advertisement -

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඒ ලීඩිස්හිදීයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.