කාසල් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි
ගැඹිණි මවකටත් වෛරසය ආසාදනය වේ.
කොළඹ, කාසල් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ගැඹිණි මවකට ද, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වාර්තා වේ.
මෙම කාන්තාව, මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්රිතව නිර්මාණය වූ කොරෝනා පොකුරට සම්බන්ධ ද නැද්ද යන්න තවමත් තහවුරු වී නැත.