අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ඔහුගේ අවසන් කැමැත්ත අනුව රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව තිබේ.
මහාචාර්යවරයා අද පෙරවරුවේදී අභාවප්‍රාප්ත විය. අද පස්වරුවේම ඔහුගේ දේහය රාගම වෛද්‍ය පීඨය වෙත භාරදීමට නියමිතය.