කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

0
177
- Advertisement -

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද පෙ.ව. 9.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙ.ව. 9.30තෙක් වලංගු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 8 =