කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි.

0
475
- Advertisement -

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, ඒ හේතුවෙන්, ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දින කිහිපයකට වසා දමා ඇති බවත්, අද පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, සම කැබිනට් ප‍්‍රකාශක රමේෂ් පතිරණ පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − one =