කාදිනල් තුමාගෙන් ප‍්‍රශ්න කරයි…?

0
1052
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන් ද සාක්ෂි විමසීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අවස්ථා කිහිපයකදී ම පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක්ම මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ප‍්‍රකාශ කර තිබුණි.


පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව වෙත කැදවීමක් නොකර, කාදිනල් හිමිපාණන් මුණ ගැසී අදාල ප‍්‍රකාශ සටහන් කර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =