කාතන්කුඩියේ හෙල්මට් නැති යතුරුපැදි කරුවන් අල්ලයි…!

0
1350
- Advertisement -

කාතන්කුඩියේ හෙල්මට් නැති යතුරු පැදි කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම් තවදුරටත් දියත් කර ඇති බව කාතන්කුඩි පොලීසිය පවසයි.

හෙල්මට් නොපළදින යතුරු පැදි කරුවන්ට දඩ කොළ නිකුත් නොකරන අතර, පොලීසිය ඔවුන් කෙළින්ම උසාවියට ඉදිරිපත් කරයි.

ඒ අනුව මේ වන විට පනස් දෙනෙකුට වැඩි පිරිසකට හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීමේ වරදට නඩු පවරා ඇත.

රටේ සෑම ප‍්‍රදේශයකම එක් නීතියක් කි‍්‍රයාත්මක විය යුතු බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නියෝක නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 7 =