කළු ඉරිදා විරෝධතාවයට ජාතික ජන බලවේගයේ සහාය.

0
282
- Advertisement -

කළු ඉරිදා විරෝධතාවයට
ජාතික ජන බලවේගයේ සහාය.


පාස්කු ප‍්‍රහාරකයන්ට දඩුවම් ලබා දී වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ලෙස ඉල්ලමින් කතෝලික ප‍්‍රජාව විසින් එළැඹෙන ඉරිදා දිනයේ දියත් කිරීමට නියමිත කළු ඉරිදා විරෝධතාවයට සිය පක්ෂය සහාය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන ජාතික ජන බලවේගය පවසා තිබේ.

පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරුවන් අල්ලා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු- බවත් මෑතක දී නිකුත් කරන ලද පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් සිදුව ඇත්තේ – ප‍්‍රහාරකයන් හෙළිදරව් කිරීම නොව – තවත් ගැටළු රැුසක් අළුතින් නිර්මාණය කර තිබීම බවත් එම සංවිධානය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 9 =