කළුතර දිස්ත්රික්කයේ එක් ගම්මානයක් හැර
අනෙක් ගම්මාන හුදෙකලා භාවයෙන් මුදා හරී.
කළුතර දිස්ත්රික්කයේ ”බදුගම නව ජනපදය” යන ගම්මානය හැරුණු විට, හුදකලා ගම්මාන ලෙස නම් කළ අනෙක් සියළු ගම්මාන – එසේ නම් කිරීමෙන් ඉවත් කොට තිබේ. ඒ අනුව බදුගම නව ජනපදය හැර අනෙක් ගම්මාන තුළ සංචරණට අවසර ලැබී තිබේ.
