කළමණාකරණ සහකාර නිළධාරිනියට පහර දුන්
කළමණාකරුට ඇප ලැබේ.
කළමණාකරණ සහකාර නිළධාරිනියකට පහර දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත්
පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ ශාකාවේ කළමණාකාරවරයා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.