කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 03කට ප්‍රහාරයක්

0
436
- Advertisement -
Share

කොළඹ සිට අරුවක්කාළු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 03කට අද (19) අළුයම ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පුත්තලම – මන්නාරම මාර්ගයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =