කවුද මේ දූෂිත අමාත්‍යවරයා…!

0
694
- Advertisement -

ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් සිදු කරමින් පවතින මහා පරිමාණ වංචාවක් පිළිබඳව, හෙට පාර්ලිමේන්තුව රැස් වූ විට හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව, බදුල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. අදාල අමාත්‍යවරයා තමන් නියෝජනය කරන පක්ෂයේ අයෙකු බවත්, එසේ වුවත්, අකමැත්තෙන් නමුත් ජනතාව වෙනුවෙන් තමන් මෙම හෙළිදරව්ව කරන බව මන්ත‍්‍රීවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =