කවුද මේ ආමිකාරයා? හමුදාව අපෙන් අසයි.

0
633
- Advertisement -

තුම්මෝදරදී මුසල්මානුවන්ට පහර දීම සඳහා මැරයන්ට අනුබල දුන් බවට සැකකරන හමුදා සාමාජිකයා පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි. කෙසේ වෙතෙත්, වීඩියෝවේ සිටින පුද්ගලයා හමුදා සාමාජිකයෙකු දැයි ස්ථිවරම කිව නොහැකි බව පවසන යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා, අදාල පුද්ගලයා හදුනා ගැනීම සඳහා මහජන සහාය පතයි. නිරායුධ මුස්ලිම් පුරවැසියන්ට එරෙහිව ශ‍්‍රී ලංකාවේ රජයේ හමුදා ප‍්‍රචණ්ඩත්වය මුදා හරින බවට අදාල වීඩියෝ පටය විකාශය කරමින් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් දැනටත් අපේ රට අපකීර්තියට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 17 =