“කවුද කියන්නේ ඩොලර් නැතිව කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා කියලා…?” අජිත් නිවාඩ් කබ්රාල් අසයි.

0
105
- Advertisement -

“කවුද කියන්නේ ඩොලර් නැතිව
කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා කියලා…?” අජිත් නිවාඩ් කබ්රාල් අසයි.


අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500 ක් පමණ, එම කන්ටේනර් මුදා ගැනීම සදහා ඩොලර් නැති වීම හේතුවෙන් වරායේ හිර වී ඇති බව භාණ්ඩ ආනයනකරුවන් පසයයි.

මෙම කන්ටේනර් මුදා ගැනීම සදහා අවශ්‍ය ඩොලර් මුදාහරින බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවස්ථා කිහිපයක දී ම පොරොන්දු වී තිබුණු නමුත්, ඊයේ පෙරවරුවේත් වාර්තා වූයේ, මෙම කන්ටේනර් මුදා ගැනීම සදහා එක ඩොලරක්වත් මහබැංකුව විසින් නිකුත් කර නැති බවයි.

තත්ත්වය එසේ තිබිය දී අද මාධ්‍ය හමුවක් පැවැත් වූ මහබැංකු අධිපතිවරයා මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කළේය.

ඔහු පවසන්නේ එසේ කන්ටේනර් 1500 ක් ඒවා මුදා ගැනීම සදහා ඩොලර් ලබා නොදීම හේතුවෙන් වරායේ හිර වී ඇති බව පිළිගත නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + six =