Citizen.lk 2 වන සංවත්සරය අද පැවැත්වුණා. නුගේගොඩ පිහිටි ආයතන පරිශ්‍රයේ අද උදෑසන සිට දවස පුරා ඉතා උත්සවාකාරයෙන් මෙය පවත්වනු ලැබුවේ දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසකගේ මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන්.
සාරංග දිසාසේකර, යුරේනි නොෂිකා, ශනුද්‍රි ප්‍රියසාද්, දිනක්ෂි ප්‍රියසාද් , සචිත් පීරිස්, සචිනි නිපුන්සලා, මාධව විජේසිංහ, ලක්මාල් වීරසිරි(ලකා),සඳුන් පෙරේරා, සජිත් වී චතුරංග, චතුර් දේශප්‍රිය යන කලාකරුවන් සහ ජේෂ්ඨ මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතා ද ඒ අතර වනවා.
Citizen.lk 2 වන සංවත්සරයේ ඡායාරූප පහතින්.



