කරූ ජයසූරියගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව යළි රැස් වේ.

0
468
- Advertisement -
Share

හිටපු කතානායක කරූ ජයසූරිය මහතගේ ප‍්‍රධානත්වයෙන්, එළැඹෙන සදුදා, එනම් මැයි මාසයේ 11 වන දා, සවස 4.00 ට ව්‍යවස්ථා සභාව රැස් වීමට නියමිත බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු පක්ෂ නායකයන් සහ සිවිල් සංවිධාන කි‍්‍රයාධරයන්ගෙන් ව්‍යවස්ථා සභාව සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + ten =