කරුණා අම්මාන් ට අගමැති මහින්දගෙන් තවත් තනතුරක්.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින්, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වෙත තවත් වගකීමක් පරවා දී තිබේ.
ඒ, අග්රාමාත්යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නියෝජනය කරමින්, මඩලපුව සහ අම්පාර යන දිස්ත්රික් දෙකේ – දිස්ත්රික් සංවිධායකවරයා ලෙස කටයුතු කිරීම යි.
