කරුණා අම්මාන් ගෝඨාභයට එකතු වේ.

0
525
- Advertisement -
Share

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් නම් කර තිබෙන අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට, කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්සත් නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී දෙමළ එක්සත් නිදහස් පෙරමුණ මෙම තීරණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =