කරුණානම් එළියේ. අවුරුදු 17 ක දරුවෙක් සමඟ ද්‍රවිඩ තරුණයන් 22 ක් අත් අඩංගුවට ගනී.

0
698
- Advertisement -

කරුණානම් එළියේ.
අවුරුදු 17 ක දරුවෙක් සමඟ ද්‍රවිඩ තරුණයන් 22 ක් අත් අඩංගුවට ගනී.

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යළි ගොඩ නැගීමට උත්සාහ කරන බව පවසමින්, කිලිනොච්චිය ප්‍රදේශයේ විසි දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර, වයස අවුරුදු 17 ක දරුවෙක් ද සිටින බව වාර්තා වේ.

අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ඥාතීන් විසින්, මේ පිළිබදව, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =