“කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ අරඹන්න.” වැඩබලන පොලිස්පති, සී.අයි.ඩී යට නියෝග කරයි.

0
494
- Advertisement -
Share

කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ අරඹන්න.
වැඩබලන පොලිස්පති, සී.අයි.ඩී යට නියෝග කරයි.

කරුණා අම්මාන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ අරඹන ලෙස, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අම්පාර ප්‍රදේශයේ පැවති මහජන රැළියකට සහභාගී වූ කරුණා අම්මාන්, එම රැළියේ දී, තමන් එල්ටීටීඊ සංවිධානය මෙහෙය වූ අවදියේ දී, හමුදා භටයන් 2000 – 3000 අතර ප්‍රමාණයක් අලිමංකඩ දී ත්, කිලිනොච්චියේ දී ඊට වඩා වැඩි හමුදා භට පිරිසකුත් ඝාතනය කළ බව ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =